ඔසාමා බින්ලාඩන් අල්කයිඩා නායකයාය. අමරිකානු හමුදා ප්‍රහාරයකින් ඔහු ඝාතනය කෙරිණ. අමරිකානුවන් පවසන පරිදි මෙම ඝාතනය කෙරුනේ පකිස්ථානයේ අබ්බොට්ටබාත් නුවරදීය.එ වන විට බින්ලාඩන් රෑදිසිටි මන්දිරය ශුද්ධ ස්ථානයක් වනු ඈතයී විශ්වාසය පලකෙරේ. දිනපතා මෙම මන්දිරය නෑරබීමට දහස් ගණන් පිරිසක් පෑමිණීම ඊට හේතුවයී. අබ්බොට්ටබාත්හි වෙසෙන මුස්ලිම් වෑසියන් පවසා තිබෙන්නේ බින්ලාඩන් සිරුර මුහුදට දෑමුවේයෑයි අමරිකව පවසන නිසාත් ඔහු වෙනුවෙන් සොහොන් කොතක් නොමෑති නිසාත් අදාල මන්දිරය ඔහුගේ මතක සටහනක් ලෙස පවෙතිනු ඈති ඈති බවට. ඔවුහු විශ්වාසය පලකර තිබෙ.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
-
හිසෙහි උකුණන් සහ පණුහොරි මර්ධනයට යොදා ගැනෙන ලින්ඬේන් නමැති ඖෂධය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ලින්ඬේන් ඖෂධයේ අධි සාන...
-
දැරණියගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු අද (මාර්තු 9) දෙවන වරටත් මරණීය දණ්ඩනයට නියම කෙරුණා. ඒ, කෑගල්ල පළාත් බද මහාධිකරණයේ නියෝගයකට අනුවයි. මනුෂ්‍ය...
-
හිරුණිකා ප්රේමවන්ද්ර මෙනවිය මේ දිනවල පුවත් මවන්නියක්. ඇගේ පියා වූ භාරත ලක්ෂ්මන් ප්රේමවන්ද්ර මහතාගේ අවමංගල්‍යය පැවති දිනවල පැතිර ගිය රාවය...
-
උඩුදුම්බර කලූගල්ඔය විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පතිවරයා ලබන 21 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග ...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment