රවට්ටනවද ? රැවැට්ටෙනව ද ?

Wednesday, January 04, 2012

ඇතැම් විට ජීවන වෘත්තියක් ලෙස නැතහොත් වෙනත් අය මුලා කර තෘප්තිමත්වීම සදහා සමහරුන් ඇස්බැන්දුම් කරනවා. ඇස්බැන්දුමක් හෙවත් මැජික් බව පවසමින්ම එවැන්නක් කිරීම වැරදි නැතත් දේව හාස්කමක් හෝ ප‍්‍රාතිහාර්්‍යක් බව පවසමින් එවැන් කිරීම අනුමත කළ නොහැකියි. ඒත් ලෝකේ පුරාම එවැනි දේ සිදුවෙනවා. ශ‍්‍රී ලංකාවෙත් ගොඩක් අය ඒවාට මුලාවෙනවා. එසේ නොවීමට විමසිලිමත්වන්න. ඒ සදහා පුංචි උදව්වක් මේ.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum