ඔසාමා බින් ලාඩන් ඝාතනය කළේ යැයි අමෙරිකාව උදම් ඇනුවද එවැනි ත‍්‍රස්ත නායකයන් පෝෂණය කිරීමේ වගකීමද අමෙරිකාව විසින්ම භාරගත යුතු බව ඇතැම්
විචාරකයන් පෙන්වා දෙනවා. මේ විදෙස් පුවත් විචාරක ජනදාස පීරිස් මහතා පෙන්වා දෙන්නේ සෝවියට් රුසියානු හමුදා ඇෆ්ගනිස්ථානයෙන් පළවාහැරීම සදහා අමෙරිකාව එහි සිටි ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම් වලට ආයුධ හා පුහුණුව ද දී ශක්තිමත් කළ බින් ලාඩන් ඝාතනය කිරීම යනු ත‍්‍රස්තවාදයට එරෙහි සටනේ වැදගත් ජයග‍්‍රහණයක් බව ජනදාස පීරිස් මහතා පෙන්වා දෙනවා.
අල් කයිඩා වැනි අන්තවාදී ත‍්‍රස්ත සංවිධාන සම්පූර්ණයෙන් පරාජය කිරීමට නම් ඉස්ලාමීය ලෝකයේ පවතින ගැටලූවලට තිරසාර දේශපාලන විසඳුම් ලබාදිය යුතු බව ද මෙහිදී අවධාරණය කෙරුණා.
0 comments:
Post a Comment