උතුරු කොරියාවේ නව නායකයා ලෙස කිම් ජොන් උන් පත්වනු ඇතැයි විදෙස් වාර්තා පවසනවා ඒ හිටපු නායකයා වූ ඔහුගේ පියා වන කිම් ජොන් ඉල් අභාවප්රාප්ත වීමත් සමගයි කිම් ජොන් ඉල් අභාවප්ප්රාප්ත වූ බව උතුරැ කොරියාවේ රාජ්ය රූපවාහිනය අද නිවේදනය කළා. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වුණේ අගනගරයෙන් පිටත ප්රදේශයක දුම්රියක ගමන් කරමින් සිටිය දී කිම් ජොන් ඉල් අභාවප්රාප්ත වූ බවයි. ලබන 29 වනදා දක්වා කාලය ජාතික ශෝක කාලයක් ලෙස ප්රකාශයට පත්කර තිබෙනවා.
0 comments:
Post a Comment