රූ රැජිණකුත් පිළිකාවට බිළි

Wednesday, December 21, 2011

වෙනිසියුලාවේ රූ රැජිණ ලෙස ඉකුත් දෙදහස වසරේදී කිරුළු පැළඳි ඒවා එක්වාල් පියයුරු පිළිකාවකින් ඊයේ මියගියාx රොයිටර් පුවත් සේවය පවසන්නේ ඇගේ වයස අවුරුදු 28 ක් වූ බවයිx වසර කිහිපයක් පියයුරු පිළිකාවෙන් පිඩා විදි ඇය ඉකුත් වසරේ සිට පියයුරු මර්ධන වඩසටහන්වලට එක්ව සිටියා 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum