යුරෝපයට ඉරානයේ රත‍්‍රං ද එපා වෙයි.

Saturday, January 28, 2012

ඉරානයෙන් රත‍්‍රං මිලදී ගැනීමද නවතා දැමීමට යුරෝපා රටවල් සූදානම් වනවා. ඉරානය සමග දියමන්ති හා වෙනත් ලෝහ වර්ග ගනුදෙනුද යුරෝපා රටවල් විසින් නවතා දමනු ඇති බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඉරානයෙන් ඛනිජ තෙල් මිලදී ගැනීම තහනම් කිරීමට යුරෝපා රටවල් දැනටමත් පියවර ගෙන තිබෙනවා. න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා දමන්නැයි ඉරානයට බල කිරීම එම සම්බාධකවල අපේක්ෂාවයි. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum