අධිකරණ අමාත්‍යංශයේ නව ලේකම්වරිය ලෙස කමලිනි ද සිල්වා මහත්මිය අද පත් කෙරුණා. ඇය මෙතෙක් කල් අධිකරණ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරිය ලෙස කටයුතු කරමින් සිටියා. කමලිනි ද සිල්වා මහත්මිය උගත් පාඩම් සහ ප‍්‍රති සන්ධාන ජනාධිපති කොමිසන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ සී.ආර්.ද සිල්වා මහතාගේ බිරිඳ වනවා. මෙම පත් කිරීමත් සමග නිති ක්ෂේත‍්‍රයේ ප‍්‍රධාන තනතුරු ත‍්‍රිත්වයම කාන්තාවන් වීම ද විශේෂත්වයක්. නීතිපතිවරිය ලෙස ඊවා වනසුන්දර මහත්මිය කටයුතු කරන අතර අගවිනිසුරු ධුරය හොබවනු ලබන්නේ ශිරානි බණ්ඩාරනායක මහත්මිය විසින්.
0 comments:
Post a Comment