skip to main
|
skip to sidebar
Facebook
RSS Feed
Twitter
THE TRUTH
BITTER BUT SWEET
Pages
Home
POLITICAL
LAW
BUSINESS
SCI/TEC
SPORTS
ENTERTAINMENT
WORLD
GOSSIP
CONTACT
මිග් 27 යානයක් කඩා වැටේ
sandakakulu
Monday, February 13, 2012
ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් මිග් 27 වර්ගයේ ප්රමාරක යානයක් දුම්මලසූරිය ප්‍රදේශයට කඩාවැටී තිබෙනවා. ගුවන් හමුදාවේ කටුනායක කදවුර ඒ බව තහවුරු කළා.
0 comments:
Post a Comment
« Newer Post
Older Post »
Home
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
ලෝකයේ දිගම අං තට්ටුව ජේ ආර්ගෙලු
ලෝකයේ දිගම අං හිමි ගවයා ලෙස ගිනස් පොතේ නම සටහන් කර ගැනීමට ජේ.ආර්. නම් ගවයෙකු සමත් වී සිටිනවා. ඔස්ටේ්රලියාවේ ක්වීන්සලන්ඞ් ප්‍රාන්තයේ පෞද්ග...
ධීවරයන් අදත් මහමග
ඉන්ධන මිළ වැඩි කිරීමට විරෝධය පළ කරමින් ධීවරයන් ද මුහුදු යාම අතහැර උද්ඝෝෂණවල නිරත වනවා. එවැනි එක් උද්ඝෝෂණයක් පැවැත්වෙන්නේ පෙරියමුල්ල මංසන්ධිය...
බ්ලු ෆිල්ම් නිළියක් ලංකාවටත් ඇවිත්
කාමුක ඡායාරූප හා චිත්‍රපට නිරූපිකාවක වන සනී ලියෝන් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි THE TRUTH වෙත තොරතුරු ලැබුණා. ඒ බොලිවුඩ් චිත්‍රපටයක රූ...
ජවිපෙ මහා සමුළුව කුමන්ත්‍රණයක් ?
ජනතා විමුක්ති පෙරමුණ විසින් කැඳවන ලද විශේෂ මහා සමුළුව නිලධාරීන් කිහිපදෙනෙකු විසින් බලය තවදුරටත් රඳවා ගැනීමේ කුමන්ත්‍රණයක් බව කුමාර් පාර්ශ්ව...
උතුරු කොරියාවට න්‍යෂ්ටික බලය එපා වෙයි
න්‍යෂ්ටික ව්‍යාපෘති අත්හැරීමට උතුරු කොරියාව එකඟතාව පළ කර තිබෙනවා. උතුරු කොරියානු නව නායක කිම් ජොං උන් සමග මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අමෙර...
Paid Ad
Visitors
THE TRUTH
© 2011 | Designed by
Dilshan Sandakakulu
, in collaboration with
THE EXCELLENT
,
Uncharted 3
and
MW3 Forum
0 comments:
Post a Comment