ජාතික ඩෙංගු මර්දන සතිය අද ආරම්භ වනවා. ලබන 20 වනදා දක්වා වන එම සතියේදී මදුරු මර්දන පනතේ නීති දැඩිව ක්‍රියාත්මක කිරීමටයි සෞඛ්‍ය අමාත්‍යංශය සූදානම් වන්නේ. මදුරු මර්දනයට සහය නොදක්වන පිරිස් ද`ඩුවමට ලක්කිරීමට තවත් නීති කිහිපයක්ද යොදා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා. ශ්‍රී ලංකාවේ මදුරු මර්දන සතියක් ක්‍රියාත්මක කෙරෙන පස්වන අවස්ථාව මෙයයි. මදුරු මර්දනයට සහය නොදක්වන පිරිස් හදුනා ගැනීම සදහා රටපුරා නිවාස සහ වෙනත් ස්ථාන එම සතිය පුරා පරීක්ෂා කෙරෙනු ඇති.
0 comments:
Post a Comment