බාලවයස්කාර දැරියක් ලිංගිකව අපයෝජනය කළේ යැයි සෞදි අරාබි ජාතිකයන් දෙදෙනෙකු හික්කඩුව ප්රදේශයේ හෝටලයකදී ඊයේ (මැයි 21) සවස අත්අඩංගුවට ගැනුණා. ලිංගික කටයුතු සදහා කාන්තාවන් සැපයූ බවට සැකපිට මරදානේ පදිංචි කාන්තාවක් ද එම හෝටලයේදීඹ අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ. අපයෝජනයට ලක්වූ දැරිය 17 වන වියේ පසුවනවා.
0 comments:
Post a Comment