අල්කයිඩබාවේ තවත් ලොක්කේකුට ගුවනින් බෝම්බ

Monday, May 07, 2012

 අල්කයිඩා සංවිධානයේ යේමනය භාර නායකයා වූ ෆහාඞ් අල් කූසෝ ගුවන් ප‍්‍රහාරයකින් මියාගොස් තිබෙනවා. අල්කයිඩා සංවිධානයක් අමෙරිකාවේ යේමන් තානාපති කාර්යාලයත් ඒ බව තහවුරු කළේ යැයි බි බි සී ලෝක සේවයේ සදහන්. ඉකුත් 2000 වසරේ අමෙරිකාවේ යුද නෞකාවක් වූ යු.එස්.එස්. කෝල් පුපුරුවා හැර 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් ෆහාඞ් අල් කූසෝ චෝදනා ලැබ සිටියා. තවත් ප‍්‍රහාර ගණනාවක් ඔහු විසින් සැළසුම් කෙරුණු බවයි අමෙරිකාව පවසන්නේ. ඔහු අත්අඩංගුවට ගැනීම ස`දහා තොරතුරක් ලබාදෙන්නෙකුට ඩොලර් මිලියන 05 ක් ත්‍යාගයක් ලෙස ලබාදෙන බව ද අමෙරිකාව ප‍්‍රකාශ කර තිබුණා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum