කුරුණෑගල පිහිටි වයඹ පළාත් සභාවේ ඊයේ ඇති වූ ගින්නට හේතුව විදුලි කාන්දුවක් බව තහවුරු වී තිබෙනවා. විදුලි සෝපානයේ සවිකර ඇති වායුසමීකරණ යන්ත‍්‍රයේ එම විදුලි කාන්දුව සිදුව ඇති බවයි වැඩිදුරටත් තහවුරු වී තිබෙන්නේ. කෙටි කාලයක් ඇතුළත් ගින්න සම්පූර්ණයෙන් නිවාදැමුණු. ජීවිත හානි , තුවාල හෝ බරපතල දේපළ හානි සිදුව නැහැ.
0 comments:
Post a Comment