ගිරිඋල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 09 දෙනකුගේ සේවය අත්හිටුවා තිබෙනවා. උප පොලිස් පරික්‍ෂකවරයෙකු, සැරයන්වරුන් 03 දෙනකු, කොස්තාපල්වරුන් 04 දෙනකු සහ කොස්තාපල් රියදුරෙකු ඊට අයත්. දණ්ඩගමුව ප‍්‍රදේශයේ අවන්හලක මත්පැන් පානය කර නොසන්සුන්ව හැසිරීම ඔවුන්ට එරෙහි චෝදනාව වුණා.
0 comments:
Post a Comment