බ්‍රිතාන්‍යයේ විලියම් ගැන නොදන්නේ කවු ද ? විලියම් ගැන දන්න හැම කෙනෙක්ම කේට් මිඩ්ල්ටන්ගේ ගැනත් දැනගත යුතුයි. කෝකේ පුරා කී දෙනෙක් නම් විලියම්ට යුවතියන් ආදෙරේ කළා ද ? ඒත් බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි කුමාරයාගේ අතගන්න පුළුවන් වුණේ කේට් මිඩ්ල්ටන්ට.
විලියම් - කේට් විවාහය ලොව පුරා රූපවාහිනී නාලිකා වලින් විකාශය කෙරුණා. පුදුමයට කරුණක් වුණේ විලියම් - මිඩ්ල්ටන්් යුවලටත් වඩා එහදී බොහො දෙනෙකුගේ ඇස් හොරා ගත්තේ පිප්පා මිඩ්ල්ටන්. ඒ කියන්නේ කේට් මිඩ්ල්ටන් බාල සහෝදරිය.
The Truth වෙත ලැබෙන අළුත්ම වාර්තාවලින් කියැවෙන්නේ පිප්පා මිඩ්ල්ටන්ගේ ජනප්‍රියත්වය දිනෙන් දිනම ඉහළ යමින් තිබෙන බවයි. ඉකුත් සතියේදී පමණක් බ්‍රිතාන්‍යය ශ‍්‍රව්‍ය දෘශ්‍ය හා මුද්‍රිත මාධ්‍ය වල වැඩසටහන් ෙහා් ලිපි 60 ක් පමණ පළවී තිබුණේ පිප්පා ගැන. මේවායින් 27 හැවිරිදි පිප්පාගේ පාසැල් සමයේ පෙම්වතුන් හා විලාසිතාල වැනි පුද්ගලික තොරතුරු.පිප්පා වෙනුවෙන් සකස් කර තිබෙන ෆේස්බුක් පිටුවට මේ වනවිට ලක්ෂ දෙකකට වැඩි පිරිසක් එක්වී සිටින බවද The Truth වෙත ලැබෙන වාර්තා වල සදහන් වනවා.
BITTER BUT SWEET
අක්කා පරදා නංගී පෙරට
sandakakulu
Saturday, May 28, 2011
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවල වට්ටෝරුව වෙනස් කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. පිළිකා අවධානමක් ඇති බවට බීම අඩංගු බෝතලයේ සදහන් කිරී...
-
ශ්‍රී ලංකාවට අලෙවි කෙරෙන ත්‍රීරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් 05% ත්, 14%ත් අතර අගයකින් අඩු කිරීමට ඉන්දියාවේ බජාජ් සමාගම තීරණය කර තිබෙන...
-
වත්තල නායකකන්ද දේවස්ථානයේ සුරුවමකින් රුධිරය වහනය වන බවට රාවයක් පැතිර යනවා. ඒ නිසා ඊයේ (මාර්තු 27) පස්වරුවේ සිට විශාල සංඛ්‍යාත පිරිසක් එම දේව...
-
උපාධිධාරී පදනමෙන් එච්.එන්.ඞී.ඒ හෙවත් ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ට ද රැකියා ලබා දුන්නේ වැරදීමකින් බව රාජ්‍ය පරිපාලන හා ස්ව...
-
ආයුබොවන්, බ්ලොග් ලොව අලුත්ම විප්ලවය "THE TRUTH" බ්ලොග් අඩවියට සෙනෙහසින් පිලිගනිමු. බ්ලොග් ලොව අපූරුම වෙනසට දෑන්...
Paid Ad
Visitors
THE TRUTH





0 comments:
Post a Comment