වාසු ආණ්ඩුව හැර යයි ද ?

Wednesday, December 14, 2011

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට විරෝධය පළ කරමින් දඹුල්ල, බණ්ඩාරවෙල, තඹුත්තේගම සඑ පිටකොටුව මැනිං වෙළදපොළේ දී උද්ඝෝෂණ සිදුකෙරුණා. මැනිං වෙළෙඳපොළට පැමිණි අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසුවේ පනවා ඇති නව නීතිය ලිහිල් කළ යුතු බවයි


අමාත්‍ය වාසුදේව නානයක්කාර මහතා මේ  ඉගි කරන්නේ ආණ්ඩුව යන පාර වැරදි බව ද ? ආණ්ඩුව යන පාරෙන් ඉවත් වන බව ද ?

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum