අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ වූයේ පෙරේදායි. ඉබ්බාගමුව අන්නූර් මුස්ලිම් පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයට එදින ඉස්ලාම් ධර්මය ප්‍රශ්න පත්‍ර ලැබී තිබුණේ නියමිත සංඛ්‍යාවට වඩා අඩු ප්‍රමාණයක්. ලැබී තිබූ ප්‍රශ්නපත්‍ර ඡුායා පිටපත් කර අනෙක් සිසුන්ට ලබාදුන් අතර එබැවින් විභාගය ආරම්භ කිරීම ප්‍රමාද වුණා. විභාගයේ දෙවන දිනය වූ ඊයේ එවැනි තත්වයක් කුරුණෑගල , තෙලියගොල්ල ඉස්බුල්ලා මධ්‍ය මහා විද්‍යාලයේදී ඇති වූ බවයි වාර්තා වුණේ. එම විද්‍යාලයේදී විභාගයට පෙනී සිටින අපේක්ෂකයන්ට දෙමළ සාහිත්‍ය ප්‍රශ්න පත්‍රය ආරම්භ කර ඇත්තේ නියමිත වේලාවට වඩා පැය භාගයක් පමණ ප්රමාදවයි. හොරණ ගෝනවල ඔලබොඩුව මහා විද්‍යාලයේදී එවැනි ප්‍රමාදයක් ඇති වුණා.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවල වට්ටෝරුව වෙනස් කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. පිළිකා අවධානමක් ඇති බවට බීම අඩංගු බෝතලයේ සදහන් කිරී...
-
ශ්‍රී ලංකාවට අලෙවි කෙරෙන ත්‍රීරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් 05% ත්, 14%ත් අතර අගයකින් අඩු කිරීමට ඉන්දියාවේ බජාජ් සමාගම තීරණය කර තිබෙන...
-
වත්තල නායකකන්ද දේවස්ථානයේ සුරුවමකින් රුධිරය වහනය වන බවට රාවයක් පැතිර යනවා. ඒ නිසා ඊයේ (මාර්තු 27) පස්වරුවේ සිට විශාල සංඛ්‍යාත පිරිසක් එම දේව...
-
උපාධිධාරී පදනමෙන් එච්.එන්.ඞී.ඒ හෙවත් ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ට ද රැකියා ලබා දුන්නේ වැරදීමකින් බව රාජ්‍ය පරිපාලන හා ස්ව...
-
ආයුබොවන්, බ්ලොග් ලොව අලුත්ම විප්ලවය "THE TRUTH" බ්ලොග් අඩවියට සෙනෙහසින් පිලිගනිමු. බ්ලොග් ලොව අපූරුම වෙනසට දෑන්...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment