ළිඳකට වැටී කුඩා දරුවෙකු මියයාමේ ඛේදනීය පුවතක් අහුංගල්ලෙන් ඊයේ (දෙසැ.23) වාර්තා වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු දෙකහමාරක් පමණ වන දරුවෙක්. අනතුරු සිදුවන අවස්ථාවේ නිවසේ රැඳී සිට ඇත්තේ එම දරුවා සහ පවුලේ වැඩිමල් දරුවා පමණයි. මව වෙළෙඳසැලකට ගොස් තිබෙනවා.
0 comments:
Post a Comment