බස්නාහිර පළාතේ පෞද්ගලික බස් රථ ඊයේ (දෙසැ.23) මධ්‍යම රාති‍්‍රයේ සිට ධාවනයෙන් ඉවත් වී වර්ජනයක නිරත වනවා. බස් රථ සඳහා ධාවන බලපත්‍ර ලබාදීමේදී සිදුව ඇතැයි කියන අක්රමිකතාවන්ට විරෝධය පළ කිරීම එහි අපේක්ෂාවයි
.
THE TRUTH මේ පිළිබඳ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන්ද විමසීමක් කළා.එහි සභාපති පියසේන දිසානායක මහතා පැවසුවේ බස් හිමියන්ගේ වර්ජනය අසාධාරණ නොවන බවයි.
කෙසේ වෙතත් බස් වර්ජනය නිසා මගීන්ට පීඩා විඳීමට ඉඩ නොතබන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසනවා. ශී‍්‍ර ලංගම බස් රථ වැඩි වශයෙන් යොදවා මගීන්ට සේවා සපයන බවයි ප්‍රවාහන අමාත්‍ය කුමාර වෙල්ගම මහතා පවසන්නේ.වර්ජනය රට පුරා ව්‍යාප්ත ව්‍යාප්ත කෙරුණද ඊට මුහුණදීමට සූදානම් බව ද අමාත්‍යවරයා පවසනවා.
0 comments:
Post a Comment