තමා නිලවරණයෙන් ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව කි‍්‍රකට් නිලවරණයේ සභාපති ධුරය සඳහා තරග කරන සුමිත් පෙරේරා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ තමන් ඉබි ගමනින් ගියද අවසානයේ ජයග්‍රහණය කරන බවයි. සුමිත් පෙරේරා මහතා මේ වන විට බදුරලිය කි‍්‍රකට් කී‍්‍රඩා සමාජයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරනවා. මේ හේතුවෙන් කී‍්‍රඩා සංගම් සමග මනා සම්බන්ධතාවයක් තමාට පවතින බවයි නෙත් ස්පෝර්ට්ස්මන් සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් ඔහු කියා සිටියේx සුමිත් පෙරේරා මහතා සමග නිලවරණයේ සභාපති ධුරය සඳහා තරග කරන්නේ උපාලි ධර්මදාස මහතායි. කි‍්‍රකට් ආයතනයේ නිලවරණය කී‍්‍රඩා විද්‍යායතනයේදී ජනවාරි මස 3 වැනිදා පැවැත්වෙනු ඇති.
BITTER BUT SWEET
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
-
කෝකා කෝලා සහ පෙප්සි කෝලා යන බීම වර්ගවල වට්ටෝරුව වෙනස් කිරීමට එම සමාගම් තීරණය කර තිබෙනවා. පිළිකා අවධානමක් ඇති බවට බීම අඩංගු බෝතලයේ සදහන් කිරී...
-
ශ්‍රී ලංකාවට අලෙවි කෙරෙන ත්‍රීරෝද රථ සහ යතුරු පැදිවල මිල ගණන් 05% ත්, 14%ත් අතර අගයකින් අඩු කිරීමට ඉන්දියාවේ බජාජ් සමාගම තීරණය කර තිබෙන...
-
වත්තල නායකකන්ද දේවස්ථානයේ සුරුවමකින් රුධිරය වහනය වන බවට රාවයක් පැතිර යනවා. ඒ නිසා ඊයේ (මාර්තු 27) පස්වරුවේ සිට විශාල සංඛ්‍යාත පිරිසක් එම දේව...
-
උපාධිධාරී පදනමෙන් එච්.එන්.ඞී.ඒ හෙවත් ගණකාධිකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරීන්ට ද රැකියා ලබා දුන්නේ වැරදීමකින් බව රාජ්‍ය පරිපාලන හා ස්ව...
-
ආයුබොවන්, බ්ලොග් ලොව අලුත්ම විප්ලවය "THE TRUTH" බ්ලොග් අඩවියට සෙනෙහසින් පිලිගනිමු. බ්ලොග් ලොව අපූරුම වෙනසට දෑන්...
Paid Ad
Visitors
THE TRUTH

0 comments:
Post a Comment