බංග්ලාදේශ කී‍්‍රඩක සකීබ් අල් හසන් ජගත් ටෙස්ට් කි‍්‍රකට් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ ප‍්‍රථමස්ථානය දිනා ගැනිමට සමත්ව තිබෙනවා. ඒ පකිස්තාන කණ්ඩායම සමග මිරිපුර් හි පැවැති ටෙස්ට් තරගයේදී දැක් වූ දක්ෂතා හේතුවෙන්. ඔහු එම තරගයේදී ශතකයක් සහ කඩුලූ 6ක් දවා ගැනීම සමත් වුණා. තරගයක එවැනි දස්කමක් දැක් වූ පළමු බංග්ලාදේශ කී‍්‍රඩකයා වන්නේද සකීබ් අල් හසන්. ජගත් ටෙස්ට් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ දෙවැනි ස්ථානය දකුණු අපි‍්‍රකාවේ ජක් කලිස්ට හිමිව තිබෙනවා. තුන්වැනි , සිවුවැනි සහ පස්වැනි ස්ථානවල පිළිවෙළින් පසුවන්නේ නවසීලන්තයේ ඩැනියෙල් විටොරි, ඔස්ටේ‍්‍රලියාවේ ෂේන් වොට්සන් සහ එංගලන්තයේ ස්ටුවර්ට් බ්‍රෝඞ්. ශී‍්‍ර ලංකාවේ කී‍්‍රඩකයෙකු ජගත් තුන් ඉරියව් කී‍්‍රඩක ලැයිස්තුවේ දක්ෂතම කී‍්‍රඩකයින් දස දෙනා අතරට ඇතුළත් වී නොතිබීමද විශශ්ෂත්වයක්.
0 comments:
Post a Comment