වියට්නාම ජාතිකයෙකුගේ පාදයක තිබූ විශාල ප‍්‍රමාණයේ ගෙඩියක් සැත්කමකින් ඉවත් කිරීමට අන්තර්ජාතික වෛද්‍ය කණ්ඩායමක් සමත් වුණා. එම ගෙඩියේ බර කිලෝ ග‍්‍රෑම් 90 ක්. සැත්කමට ලක් කෙරුණු වියට්නාම ජාතිකයාගේ වයස අවුරුදු 31ක්. සැත්කමකින් ඉවත් කෙරුණු ගෙඩිය ඔහුගේ පාදයේ හටගෙන ඇත්තේ වයස අවුරුදු 4දී. ක වයස අවුරුදු 17 වන විට ඔහුට ඇවිදීමට නොහැකි එය විශාල වී තිබෙනවා. සැත්කම සඳහා වෛද්‍යවරුන් කිසිදු ගාස්තුවක් අය නොකිරීම විශේෂත්වයක්. ඒ සඳහා වැය වූ කාලය පැය 12ක් බව විදෙස් වාර්තා පවසනවා.
0 comments:
Post a Comment