වෑන් රථයක නංවාගෙන තරුණියක් පැහැරගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු උතුරු කළුතර ප‍්‍රදේශයේදී ඊයේ (ජන 27)රාති‍්‍ර අත්අඩංගුවට ගැනුනා. තරුණියගේ වයස අවුරුදු 20ක් පමණ බවයි ප‍්‍රශ්න කිරීම්වලින් හෙළි වුණේ. අත්අඩංගුවට ගැනුනු පුද්ගලයන් දෙදෙනා පිළියන්දල මඩපාත ප‍්‍රදේශයේ පදිංචිකරුවන් බව හෙළිව තිබෙනවා. වැඩිදුර පරීක්ෂණ සඳහා ඔවුන් බොරලැස්ගමුව පොලීසියට භාරදී තිබෙනවා.
0 comments:
Post a Comment