කොළඹ යුනියන් පෙදෙසේ සලාකා ගොඩනැගිල්ලෙහි ‘‘ක්ලබ් ඇන්ඞ් බාර්’’ ආයතනය පොලීසිය විසින් ඊයේ වැටලූණා. එම ආයතනයේ බලපත‍්‍ර නොමැතිව සූදුපොළක් පවත්වාගෙන ගිය බවයි පොලීසිය පවසන්නේ. කළමනාකරුවන් ආධාරකරුවන් සහ සූදු කී‍්‍රඩා කළ පුද්ගලයන් ඇතුළුව 69 දෙනෙකු අත්අඩංගුවට ගැනුනා. වැඩිදුර විමර්ශන සිදු කරන්නේ කොළඹ අපරාධ කොට්ඨාසයයි.
0 comments:
Post a Comment