බලවයස්කාර පිරිමි ළමයින් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත තිස්සමහාරාම මොල්ලියපතාන ප‍්‍රදේශයේ 67 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඇය විසින් එක් පිරිමි ළමයෙකුට ලිංගික අතවර කර ඇත්තේ ගෙවත්තේ වදුරන් සිටින බැවින් ඔවුන් පලවා හැරීමට යැයි පවසා නිවසට කැදවාගනිමින්. අනෙක් දරුවා නිවස අසල වැවට දිය නෑමට කැඳවාගෙන ගිය අවස්ථාවේදි අතවරයට ලක්කර තිබෙනවා. ළමයින් දෙදෙනාගේ වයස අවුරුදු 14 ක් සහ 15 ක්.
0 comments:
Post a Comment