විමල්ගෙන් පොලීසියට කෝචොක් එකක්

Friday, January 13, 2012

පොලීසිය ඇතැම් විට කටයුතු කරන්නේ එහි මූලික පරමාර්ථයට පටහැනිව බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා ඒ බව පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ ඊයේ (ජන 12)පැවැති උත්සවයකදීයි.






ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සතු වගකීම්ද මෙහිදී පැහැදිලි කෙරුණා. අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පවුලක සමගිය ඇතිවීම සඳහා නිවස යනු අත්‍යවශ්‍ය සාධකයක් බවයි. 




ජන සෙවණ වැනි නිවාස ව්‍යාපෘතීන් ආරම්භ කළේ මෙම කරුණුද සැලකිල්ලට ගනිමින් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum