අධිවේගයේ ගිය සමිත හිමියන්ට ගල් ප්‍රහාරයක්

Saturday, January 07, 2012

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ පූජ්‍ය බද්දේගම සමිති හිමියන්ගේ මෝටර් රථයට ඊයේ (ජන 06)  රාත්‍රියේ ගල් ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.එම  අවස්ථාවේදි පූජ්‍ය බද්දේගම සමිති හිමියන් ද වාහනය තුළ සිටියා.උන් වහන්සේ පැවසුවේ දොඩංගොඩ හා වැලිපැන්න අතර ප්‍රදේශයේදී  ගල්  ප්‍රහාරය එල්ල වූ බවයි.

මීට පෙරද අවස්ථා ගණනාවකදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ වාහනවලට ගල් ප්‍රහාර එල්ල වී තිබෙනවා. රියදුරන් පවසන්නේඑවැනි ප්‍රහාර වැඩි වශයෙන්  එල්ල වන්නේ රාත්‍රී හා සවස් කාලයේදී බවයි.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum