ඊජිප්තුවේ බලය මුස්ලිම් සහෝදරත්වයට

Monday, January 23, 2012

ජනාධිපති හොස්නි මුබාරක් බලයෙන් පහ කිරීමෙන් පසු ඊජිප්තුවේ පැවති ප‍්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉස්ලාමීය සහෝදරත්වය පැහැදිලි ජයක් වාර්තා කළා. මෙම ඉස්ලාමීය සහෝදරත්වය එරට කලක් තහනම් සංවිධානයක් ලෙස ප‍්‍රකාශයට පත් කර තිබුණා. නිල මැතිවරණ ප‍්‍රතිඵලවලට අනුව ඉස්ලාමීය සහෝදරත්වය පාර්ලිමේන්තුවේ ආසන 235 ක බලය හිමිකර ගෙන තිබෙනවා. ඊජිප්තු මැතිවරණය පැවැත්වුයේ කොට්ඨාශ සහ සමානුපාතික නියෝජනයේ මිශ‍්‍රණයක් ලෙසයි. දක්‍ෂිණාංශික අල්නූර් පක්‍ෂය මැතිවරණයේ දී ආසන 121 ක බලය හිමිකර ගත්තා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum