කොළඹ කොටුව පොලිස් ස්ථානය මුලින් තිබූ ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන ගොස් තිබෙනවා. එම පොලිස් ස්ථානය මුලින් පිහිටා තිබුණේ පහළ චැතැම් වීදියේ ට‍්‍රාන්ස් වර්ක් මන්දිරයේයි. අද සිට කි‍්‍රයාත්මක වන පරිදි එම පොලිස් ස්ථානය කොළඹ කොටුව ජනාධිපති මාවතේ සෙලින්කෝ හවුස් ගොඩනැගිල්ල වෙත පිහිටුවා තිබෙනවා.
0 comments:
Post a Comment