කාන්තාවකට අතවර කිරීමට ළමයෙකු දැරූ තැතක්

Saturday, January 21, 2012

කාන්තාවකට ලිංගික අතවර කිරීමට උත්සහ කර පසුව ඝාතනය කළ බව කියන පිරිමි ළමයෙකු සෙට්ටිකුලම උලූක්කුලම ප‍්‍රදේශයේදී අද උදෑසන අත්අඩංගුවට ගැනුනා. එම පිරිමි ළමයාගේ වයස අවුරුදු 15ක්. කාන්තාවගේ වයස අවුරුදු 29ක්. එක්දරු මවක්ද වන ඇය පෙරේදා පස්වරුවේ කුඹුරට යමින් සිටියදී හිරිහැරයට ලක් වුණා. ඇගේ සිරුර අඩි 35ක් පමණ ගැඹුරු ළිඳක තිබියදී ඊයේ සවස සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum