කොළඹ - නුවර අධිවේගී මාර්ගයේ මූලික සැලැස්ම වෙනස් කිරීමට අවධානය යොමුව තිබෙනවා. එම සැලැස්මට අනුව මාර්ගය වැටී තිබුණේ අඹේපුස්ස හරහායි. ඒ වෙනුවට කුරුණෑගල හරහා මාර්ගය ඉදිකිරීමට යෝජනා වී ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරිය පවසවනා.
මූලික සැලැස්මට අනුව මාර්ගයේ මුළු දුර ප‍්‍රමාණය කිලෝමීටර් 98ක්. යෝජිත වෙනස්කම සිදු කළහොත් එම දුර ප‍්‍රමාණය සුළු වශයෙන් වැඩි වනු ඇතැයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති ආර්.ඩබ්ලිව්.ආර්. පේ‍්‍රමසිරි මහතා පැවසුවා.

0 comments:
Post a Comment