තේ ප්‍රවාහනයටත් ප්ලාස්ටික් කූඩ

Saturday, January 07, 2012

එළවළු සහ පළතුරු ප‍්‍රවාහනයට මෙන්ම තේ ප‍්‍රවාහනයටත් ප්ලාස්ටික් කූඩ අනිවාර්ය කිරීමට අවධානය යොමුව තිබෙනවා. යටිනුවර ප‍්‍රදේශයේ ඊයේ (ජන 06)පැවැති ජන හමුවකදී ඒ බව පළමු වරට අනාවරණ කළේ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය අර්ල් ගුණසේකර මහතායි.



0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum