ඇමති චන්දුසේනගේ වල් කථාව

Wednesday, January 18, 2012

වනෝද්‍යානවලදී සංචාරකයක් ගසාකෑමට ලක්වන බවට ගොවිජන සේවා සහ වනජීවි අමාත්‍යංශයට පැමිණිලි ලැබී තිබෙනවා. එය වළක්වාලීම සඳහා සැලසුම් ගත වැඩපිළිවෙළක් කඩිනම්න් කි‍්‍රයාවට නංවන බවයි අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා ඊයේ (ජන 17) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසුවේ.

ගොවිජන සේවා සහ වනජීවී අමාත්‍යංශයට මෙම වසරේ ඇති ප‍්‍රමුඛ අභියෝගය අලි මිනිස් ගැටුම අවම කිරීම බවද අමාත්‍යවරයා පැවසුවා. අලියා යනු ගෞරවය හිමිවිය යුතු සත්වයෙකු බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ. වල් අලියා ලෙස වූ යෙදුම වන අලියා ලෙස වෙනස් කිරීමට ඉකුත් වසරේදී පියවර ගත්තේද ඒ නිසා බව සිහිපත් කෙරුණා. 





0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum