දකුණු අපි‍්‍රකාව හමුවේ ඊයේ (ජන 17) ලැබූ පරාජයත් සමග ශී‍්‍ර ලංකාව ලෝක එක්දින කි‍්‍රකට් ශ්‍රේණිගත කිරීම්වල තවදුරටත් පසුබැස සිටිනවා. ඊයේ තරගයට පෙර ශී‍්‍ර ලංකාවට හිමිව තිබුණේ 4 වැනි ස්ථානයයි. තරගයෙන් පසු නිකුත් කෙරුණු ශ්‍රේණිගත කිරීම්වලදී ඔවුන්ට හිමිව ඇත්තේ පස්වැනි ස්ථානයයි. ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 108 ක් වනවා. ප‍්‍රතිවාදී දකුණු අපි‍්‍රකාව දැන් සිටින්නේ දෙවන ස්ථානයේයි. ඔස්ටේ‍්‍රලියාව ශ්‍රේණිගත කිරීම්වල පළමු ස්ථානයේ පසුවනවා. 3 වැනි ස්ථානයේ සිටින්නේ ඉන්දියාවයි. පකිස්තානය 4 වැනි ස්ථානය හිමිකරගෙන සිටිනවා.
0 comments:
Post a Comment