දියණිය ද සමග පියා ළිදට පනයි

Thursday, January 26, 2012

පානදුර ජයමාවත ප‍්‍රදේශයේ දී පුද්ගලයකු තම සිඟිති දියණිය ද සමග ලිඳකට පැන සිය දිවි නසා ගෙන තිබෙනවා. පානදුර පොලිසිය සඳහන් කළේ දැරියට වැළඳි තිබු මොළේ ආබාධයක් හේතුවෙන් සිත්තැවුලට පත් පියා මෙලෙස සිය දිවි නසා ගෙන ඇති බවයි. ඊයේ රාත‍්‍රියේ මෙම සිද්ධිය සිදුවි තිබෙනවා. ඔවුන් දෙදෙනාගේ මළ සිරුරු පානදුර රෝහලේ තැන්පත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum