ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු තනතුර භාර ගන්නා බව දකුණු අප‍්‍රිකානු ජාතික ග්‍රෙහැම් ෆෝර්ඞ් තහවුරු කර ඇතැයි ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආරංචි මාර්ග පවසනවා. ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නිලධාරීන් සමග පැවැති සාකච්ඡුාවකදී ඔහු මේ බව තහවුරු කර ඇති බව සඳහන්. ඒ අනුව ඔහු එළැඹෙන ඔස්ටේ‍්‍රයානු තරග සංචාරයේ සිට ශී‍්‍ර ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති. ග්‍රෙහැම් ෆෝරඞ්, දකුණු අපි‍්‍රකාවේ නටාල් කී‍්‍රඩා සමාජයේ පුහුණුකරුවෙකු ලෙසත් දකුණු අපි‍්‍රකා ‘‘ඒ’’කණ්ඩායමේ පුහුණුකරුවෙකු ලෙසත් මීට පෙර කටයුතු කර තිබෙනවා. ඔහු එංගලන්ත කෙන්ට් ප‍්‍රාන්ත කණ්ඩායමේ හිටපු අධ්‍යක්ෂවරයෙක්ද වනවා. මේ වන විට ඔහු රැඳී සිටින්නේද ශී‍්‍ර ලංකාවේයි.
0 comments:
Post a Comment