සහකාර ප‍්‍රාදේශිය ලේකම්වරයෙකුට කොස්සකින් පහර දීමට තැත් කර තර්ජනය කළ බව කියන ග‍්‍රාම නිලධාරිවරයෙකු සම්බන්ධයෙන් දැඩි විනය ක‍්‍රියාමාර්ග ගන්නැයි ශ‍්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අනුරාධපුර දිස්ත‍්‍රික් ලේකම්වරයාගෙන් ඉල්ලා සිටිනවා. තර්ජනයට ලක්වු බව කියන්නේ නැගෙනහිර නුවරගම් පළාත සහකාර ප‍්‍රාදේශිය ලේකම් රුවන් විජේසිංහ මහතායි. අනුරාධපුර 249, තුලාන ග‍්‍රාම නිලධාරී, ආර්.එම්.එම්.බී.රාජපක්‍ෂ මහතා එලෙස තර්ජනය කළ බවට චෝදනා ලැබ සිටිනවා.
0 comments:
Post a Comment