ගල්කිස්ස වැඩබලන මහේස්ත‍්‍රාත්වරියට අයත් මහනුවර ලේවැල්ලේ පිහිටි ඉඩමක් ව්‍යාජ ඔප්පුවක් සකසා රහසිගතව අලෙවි කිරීමට උත්සහ කළ කල්ලියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුණා. පුද්ගලයින් හතර දෙනකු එම කල්ලියට අයත් බවයි පොලිසිය පවසන්නේ. පර්චස් 74 ක් පමණ වන ඉඩමේ වටිනාකම රුපියල් ලක්‍ෂ 100 ක් පමණ වනවා.
0 comments:
Post a Comment