හොර වෙදුන්ට දඩුව්ම දැඩි වෙයි

Monday, February 06, 2012

ව්‍යාජ වෛද්‍යවරුන් ලෙස පෙනී සිටින පුද්ගලයන්ට එරෙහිව පවතින නීති සංශෝධනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. පවතින නීතිය යටතේ ව්‍යාජ වෛද්‍යවරයෙකුට හිමිවන්නේ රුපියල් දස දහසක දඩ මුදලක් පමණයි. නමුත්, එය වසර 05 ක සිරදඩුවමක් දක්වා දැඩි කළ යුතු බවයි සෞඛ්‍ය අමාත්‍ය මෛත‍්‍රිපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ. දිවයින පුරා ව්‍යාජ වෛද්‍යවරුන් 50000 ක් පමණ සිටින බවට තොරතුරු වාර්තා වනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum