ජයනි සේනානයක කියන්නේ ජනප‍්‍රිය වගේම දක්ෂ රංගන ශිල්පිනියක්. හැබැයි අනෙක් රංගන ශිල්පිනියන් වගේ නෙමෙයි ඇය, ඇගේ පෞද්ගලික තොරතුරු නම් කතා කරන්නේ හරිම අඩුවෙන්.ඒකට හේතුව අකමැත්ත හෝ වාරණයක් නෙමෙයිලු. කවුරුත් ඒ ගැන අහන්නේ නෑලු. ඒත් අපිනං ඇගෙන් ඒ ගැන ඇහුවා. ඊට පිළිතුරු දෙමින් ඇය කිව්වේ ඊයේ සතුටු හිතුණු දිනයක ්කියලා. ඒකට හේතු දෙකක් තියෙනවලු. එකක් තමයි ඊයේ ඇගේ උපන්දිනේ. අනෙක තමයි විදෙස්ගතව ඉන්න ඇගේ සැමියා, සංජය ඉලේපෙරුම උපන්දිනේ වෙනුවෙන් ඇයට විශේෂ තෑග්ගක් එව්වලු.

0 comments:
Post a Comment