හොරෙන් වීඩියෝ කළ ලංකාවේ අනග රැගුම්

Saturday, March 31, 2012

තාවකාලික ලැගුම්හල් වෙත පැමිණෙන තරුණ තරුණියන්ගේ ලිංගික හැසිරීම් රහසිගතව පටිගත කර සකස් කෙරුණු සංයුක්ත තැටි තොගයක් අලූත්ගම නගරයේදී පොලිස් භාරයට ගැනුනා. පොලීසිය පවසන්නේ එම හැසිරීම් පටිගත  ගත කළේ යැයි සැක කරන ජංගම දුරකතන කිහිපයක්ද , ඒවා සංස්කරණය කළේ යැයි සැක කරන පරිගණක ඇතුළු උපකරණද සොයා ගත් බවයි.  ජාවාරමකට සම්බන්ධ යැයි සැක කෙරෙන පුද්ගලයෙකුද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum