"මිස් යුනිවර්ස් " ගේ සාය ගැලවෙයි.

Monday, April 02, 2012

"මිස් යුනිවර්ස් " කිරුළ දිනාගැනීම ලොව පුරා සුරූපිණියන් ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ සිහිනයක්. ජෙනිෆර් හෝකින්ස් එම සිහිනය සැබෑ කරගත්තා. ඒත් පසු අවස්ථාවකදී ඇය මුහුණ දුන්නේ ලජ්ජා සහගත ජරමරයකටයි. මොස්තර නිරූපණ උත්සවයකදී ඇගේ සාය ගැලවී වැටුණා.


0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum