ඉරෝෂා සුදු කොල්ලෙක් හොයයි

Wednesday, April 25, 2012


ඉරෝෂා පෙරේරා, නිරෝෂා පෙරේරාගේ නංගි. නිරෝෂා පෙරේරා බෙහෙවින් ජනප්‍රියයි. ඒ නිවේදිකාවක් සහ රංගන ශිල්පිණියක ලෙසයි. ඊට නොදෙවෙනිව ඉරෝෂත් ජනප්‍රියයි. ඒ නිවේදිකාවක් ලෙස. සුරූපී යුවතියක වන ඇයට තවමත් පෙම්වතෙක් නම් නෑලු. දැන් ඇය පෙම්වතෙක් හොයන්න පටන්ගෙන. පෙම්වතාට තිබිය යුතු සුදුකම් ලයිස්තුවක් ද ඉරෝෂා ඉකුත්දා පුසිද්ධීයට පත් කළා.  මෙන්න ඒ සුදුසුකම් ලයිස්තුව.


  • හොඳ මනුෂ්‍යයෙක් පමණයි 
  • අනිවාර්යෙන් සැහැල්ලු කෙනෙක් වෙන් ඕනේ.
  •  පවුලේ අයත් එක්ක සහයෝගීතාවෙන් ජීවත් වෙන කෙනෙක්
  • නිහතමානි ගතිගුණ තියෙන කෙනෙක් 
  • අනිවාර්යෙන්ම ප්‍රියමනාප පෙනුමක් තියෙන හොඳ පෞරුෂත්වයක් තියෙන කෙනෙක් 
  • සුදු කෙනෙක් නම් මම හුගක් කැමතියි. කළු වුනත් විශේෂ අකමැත්තක් නැහැ.






0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum