ආයුරේවේද වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටිමින් ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකු බම්බලපිටියේදී අත්අඩංගුවට ගැනුනා. ඉන්දීය ජාතිකයෙකු වන එම පුද්ගලයා ළඟ තිබී ආයුර්වේද ඖෂධ තොගයක්ද සොයා ගත් බවයි පොලීසිය පවසන්නේ. වැල්ලවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
0 comments:
Post a Comment