යුරෝපා පාර්ලිමේන්තුවේ නියෝජිත කණ්ඩායමක් අද (අප්‍රේල් 30) ශ්‍රී ලංකාවට පැමිණෙනවා. මන්ත්‍රිවරුන් තුන් දෙනෙකු සහ තවත් දෙදෙනෙකු එම නියෝජිත පිරිසට ඇතුළත්. ශ්‍රී ලංකාව සමග සහයෝගීතාව වර්ධනය කරගැනීම සහ රටේ වත්මන් තත්වය සොයා බැලීම ඔවුන්ගේ අපේක්ෂාවයි. මැයි මස 05 වනදා දක්වා ඔවුන් ශ්‍රී ලංකාවේ රැුදී සිටින බව යුරෝපා සංගමය ප්‍රකාශ කළා. රජයේ ප්‍රධානීන් සමග සාකච්ඡුා කිරීමටත් යුරෝපා සංගමයේ ආධාරවලින් ශ්‍රී ලංකාවේ උතුරේ සහ නැගෙනහිර ක්‍රියාත්මක ව්‍යාපෘතීන් අධීක්ෂණය කිරීමටත් ඔවුන් කටයුතු කරනු ඇති බවයි වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.
0 comments:
Post a Comment