ඇමති මර්වින්ගේ තවත් පිස්සුවක්

Monday, April 30, 2012

කැළණිය ප‍්‍රාදේශීය සභාවේ අද පැවැති මහ සභා රැස්වීම උණුසුම් ස්වභාවයක් ගත්තා. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් පිරිසකට අමාත්‍ය මර්වින් සිල්වා මහතා විසින් යවන ලදැයි කියන ලිපියක් ඊට හේතුවයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි දින රැළියට අනිවාර්යයෙන් සහභාගී වන්නැයි එම ලිපියෙන් දන්වා තිබෙනවා. ඊට යොදා ගෙන ඇත්තේ කැළණිය ප‍්‍රාදේශීය සභාවේ නිළ ලිපි ශීර්ෂ සහ මුද්‍රා බවයි මහ සභා රැස්වීමේදී ප‍්‍රකාශ කෙරුණේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum