ඉන්දුනිසියාවේ සුමත‍්‍රා දූපත් ආසන්නයේ අද (අප්‍රේල් 21) උදෑසන භූ කම්පන 02 ක් සිදුවුණා. පළමු භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.1 ක්. ඊට පැය කිහිපයකට පසු සිදුවු දෙවැනි භූ කම්පනයේ ප‍්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 6.6 ක් වුණා. එම භූ කම්පන නිසා කිසිඳු සුනාමි අවදානමක් ඇතිවුයේ නැහැ. ශ‍්‍රී ලංකාවට ද කිසිඳු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරනවා.
0 comments:
Post a Comment