නිධන් හොරුන් පොලීසියෙන් ද ?

Wednesday, May 02, 2012

නොච්චියාගම ඊට්ටිකුලම ප‍්‍රදේශයේ නොසන්සුන්තාවක් ඇතිව තිබෙනවා. නීති විරෝධීව කැණීමක් සිදුකර නිධානයක් ලබාගැනීමට උත්සහ කළ පිරිසක් ගම්වාසීන් විසින් වටකරනු ලැබීම ඊට හේතුවයි. නොසන්සුන්තාව පාලනය කිරීමට සහ වැඩිදුර විමර්ශනයට පොලිස් කණ්ඩායමක්ද එම ප‍්‍රදේශයට ගොස් තිබෙනවා. 
කෙසේවෙතත් ප‍්‍රදේශවාසීන් පවසන්නේ නීති විරෝධීව කැණීමක් සිදුකර නිධානයක් ලබාගැනීමට උත්සහ කළ පිරිස පොලිස් විශේෂ කාර්යය බලකායේ සාමාජිකයන් බවයි.  

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum