මීගමුව මහ රෝහලේ නේවාසිකව සිටි පකිස්තාන ජාතිකයෙකුගේ උදරයේ තිබූ හෙරොයින් ගුලි 20 ක් අධෝ මාර්ගයෙන් ඊයේ (ජුනි 24) රාත‍්‍රි ඉවතට ගැනුණා. තවත් හෙරොයින් ගුලි යම් ප‍්‍රමාණයක් එම පුද්ගලයාගේ උදරයේ තිබිය හැකි බවයි වෛද්‍යවරුන් පවසන්නේ. ඒ නිසා තවදුරටත් එම පුද්ගලයා නේවාසිකව ර`දවාගෙන සිටින බව මීගමුව රෝහල පැවසුවා. ඔහු රෝහල් ගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින්. පකිස්තානයේ කරච්චි සිට පැමිණි ගුවන් යානයක මගියෙකු වූ ඔහු කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේදී පෙරේදා රාත‍්‍රී අත්අඩංගුවට ගැනුණා.
0 comments:
Post a Comment