අල්කයිඩාට දෙවැනියාත් නැතිවෙයි

Wednesday, June 06, 2012


පකිස්තානයට ඊයේ (ජුනි 05) එල්ල කළ ගුවන් ප‍්‍රහාරයෙන් අල්කයිඩා සංවිධානයේ දෙවැනියා බවට සැලකෙන අබුයායා අල් ලිබි මියගිය බව අමෙරිකාව පවසනවා. ඔහුගේ මරණය අල්කයිඩා සංවිධානයට දරුණු පරාජයක් බවයි අමෙරිකාවේ ධවල මන්දිරය පෙන්වා දෙන්නේ. තවත් සටන්කාමීන් 15 දෙනෙකුද ප‍්‍රහාරයෙන් මියගිය බව ධවල මන්දිරය පවසනවා. කෙසේ වෙතත් අබුයාය අල්ලිබි මියගියේ දැයි පකිස්තානය මෙතෙක් තහවුරු කර නැහැ.

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum