පාහියන්ගෙල ඇටසැකිල්ල කේම්බි‍්‍රජ් සරසවියට

Monday, July 02, 2012

බුලත්සිංහල පාහියන්ගල ලෙනෙන් හමු වූ මිනිස්  ඇට සැකිල්ල පිළිබද කේම්බි‍්‍රජ් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ජේ. ස්ටොක් මහතා ඊයේ (ජුලි 01) පරීක්ෂණයක් ආරම්භ කළා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ නිමල් පෙරේරා සහ කැණීම් භාර නිළධාරී ඔෂාන් වෙදගේ යන මහත්වරුන් ද එම අවස්ථාවට එක්ව සිටියා. පර්යේෂණ කටුයතුවලට බාධා වන හෙයින් එම කටයුතු නැරඹීමට මහජනතාවට අවස්ථාවක් ලබා නොදෙන බවයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ. 

0 comments:

 
THE TRUTH © 2011 | Designed by Dilshan Sandakakulu, in collaboration with THE EXCELLENT, Uncharted 3 and MW3 Forum